☑️මොනවද මේ?
✅ Digital oil paintings
🔘කොහොමද අදින්නෙ?
✅Computer එකෙන්
🔘මොනටද මේවා වැදගත් වෙන්නෙ?
😊Birthday එකකට
😊Anniversary එකකට
😊Graduation එකකට
මේ ඕනම දේකදි...
✅යාලුවෙක්ට,ආදරය කරන කෙනාට, අම්මට,තාත්තට, සහෝදරයෙක්ට..... මේ ඕනම කෙනෙකුට තෑගි කරන්න පුදුම කරන්න
👉🏻අනිත් තෑගිවලට වඩා විශේෂ ඇයි?
✅අවුරුදු ගානක් උනත් තියාගන්න පුළුවන් මතක හිටින තෑග්ගක් නිසා
👉🏻Digital oil painting එකක් අදින්න මොනවද ඕන කරන්නෙ?
✅අදින්න ඕන කෙනාගෙ clear photo එකක් විතරයි
👉🏻මිල ගණන් කොහොමද?
✅Soft copies නම් Rs.1000 ඉදන් ගන්න පුළුවන් (Print කරපු නැති paintings)
✅
👉🏻Sizes කොහොමද?
✅Sizes අනුව Price එක ටිකක් වෙනස් වෙනවා. ඒ ගැන දැනගන්න අපිට Whatsapp message එකක් දාන්න
👉🏻Payments කරන්න පුළුවන් කොහොමද?
✅Bank Deposits විතරයි
👉🏻මීට කලින් ඇදපු paintings බලන්නෙ කොහොමද?
✅ Damiya Graphic අපේ page එකෙන්
https://www.facebook.com/DamiGraphic/
👉🏻Contact කරගන්නෙ කොහොමද?
Whatsapp : 075 6535497
No comments:
Post a Comment